Cc-Tec - Boris Brejcha

Cc-Tec - Boris Brejcha

  • 앨범: Monster E.P.

  • 출시년도: 2006
  • 언어: 싱할라어
  • 지속: 7:02

아래는 노래 가사입니다. Cc-Tec , 아티스트 - Boris Brejcha 번역 포함

노래 가사 " Cc-Tec "

번역이 포함된 원본 텍스트

Cc-Tec

Boris Brejcha

මා මත්වූ වෙලේදී

මේ දෑසේ සිරවූ නුරාවී

මා ළං වී බලද්දී

ඈ ලැම ගස්සා සිනාසේ

මා මත්වූ වෙලේදී

මේ දෑසේ සිරවූ නුරාවී

මා ළං වී බලද්දී

ඈ ලැම ගස්සා සිනාසේ

රූ සිරී සිරී සිරී

මා මත් වුනාවේ

දෑස පේන මානේ

දෙව් ලොව මැවෙද්දී

රූ සිරී සිරී සිරී

මා මත් වුනාවේ

දෑස පේන මානේ

දෙව් ලොව මැවෙද්දී

(ARX)

⁣නෙතඟින් බලන්නී (බලන්නී)

වරෙක රවන්නී (රවන්නී)

නිතර මවෙත ඉඟි පා

මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී)

⁣නෙතඟින් බලන්නී (බලන්නී)

වරෙක රවන්නී (රවන්නී)

නිතර මවෙත ඉඟි පා

මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී)

(Dimi3)

මා මත්වූ වෙලේදී

මේ දෑසේ සිරවූ නුරාවී

මා ළං වී බලද්දී

ඈ ලැම ගස්සා සිනාසේ

මා මත්වූ වෙලේදී

මේ දෑසේ සිරවූ නුරාවී

මා ළං වී බලද්දී

ඈ ලැම ගස්සා සිනාසේ

රූ සිරී සිරී සිරී සිරී සිරී සිරී.

දෑස පේන මානේ.

රූ සිරී.

ඈගේ රූ.

ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ.

කොල්ලන් ඈ පස්සේ

බැල්මෙන් තිගැස්සේ

තෙමෙනවා මං වැස්සේ

මැවෙනවා රූ ඒ පස්සේ

කොල්ලන් ඈ පස්සේ

බැල්මෙන් තිගැස්සේ

තෙමෙනවා මං වැස්සේ

මැවෙනවා රූ ඒ පස්සේ

රූ සිරී සිරී සිරී

මා මත් වුනාවේ

දෑස පේන මානේ

දෙව් ලොව මැවෙද්දී

රූ සිරී සිරී සිරී

මා මත් වුනාවේ

දෑස පේන මානේ

දෙව් ලොව මැවෙද්දී

මා මත්වූ වෙලේදී

මේ දෑසේ සිරවූ නුරාවී

මා ළං වී බලද්දී

ඈ ලැම ගස්සා සිනාසේ

මා මත්වූ වෙලේදී

මේ දෑසේ සිරවූ නුරාවී

මා ළං වී බලද්දී

ඈ ලැම ගස්සා සිනාසේ

රූ සිරී.

ඈගේ රූ.

ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ

아티스트의 다른 노래:

사이트에 새로운 텍스트와 번역이 추가되었습니다:

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요