아래는 노래 가사입니다. Marry Your Daughter (Aradhana) , 아티스트 - Brian McKnight, Charin Mendes 번역 포함
번역이 포함된 원본 텍스트
Brian McKnight, Charin Mendes
Uncle මං ආවේ මේ කාරණාවක් අසා
Nervous ගොඩක් ප්‍රශ්නේ වැදගත් නිසා
ඇය පළදින ආභරණෙත් රන් අතේ තියන් ඔබෙන් අහන්නේ.
ඔය කැදැල්ලේ ඉන්නා කිරිල්ලි
තාමත් නුබේ පොඩි දඟකාරී
ඈට මං පණ මෙන් ආදරේ
මුළු ජීවිතේම හැඩ කරන්න ඉල්ලමි ඔබේ ආශිර්වාදේ
අත ගන්නට ඇගේ ජිවිත කාලේ
I’m gonna marry your daughter
And make her my wife
I want her to be the only girl
That I love for the rest of my life
And give her the best of me 'til the day that I die, yeah
I’m gonna marry your princess
And make her my queen
She’ll be the most beautiful bride that I’ve ever seen
I can’t wait to smile
As she walks down the aisle
On the arm of her father
On the day that I marry your daughter
ඇය දුන් ආදරේ
හැම මොහොතෙම
මා සවිමත් කලා
I’m scared to dath to think of what would happen if she evr left
So don’t you ever worry about me
Ever treating her bad, no.
අප හමුවුණු ඒ මුල් මොහොතේ පටන්
දෙදෙනාට ආරාධනා
මංගලම් චේතනා
There’s no doubt in my mind
It’s time
I’m ready to start
I swear to you with all of my heart
ඔබේ දියණියගේ සුරතේ අවසර පතමී
සතුටින් අප වෙළිලා ඉගිළෙන්නට
මාළිගයේ මගේ සුරංගනාවී
සුභ මංගල නැකතින් අප යන්නං පියබී
ඔබේ දියණියගේ සුරතේ අවසර පතමී
දූ දරුවන් පහසේ මතු දවසේ
කල් ගතකර අප වෙන්නම් නාකී
දෛවෙන් ඇදී
ප්‍රේමෙන් බැදී
රැකගන්නම් ඇය මගේ මනමාලී
I’m gonna marry your daughter
And make her my wife
I want her to be the only girl
That I love for the rest of my life
And give her the best of me 'til the day that I die.
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요